Introduction


ශ්‍රී ලංකාවේ මාර්ග සළකුණු - Road Signs

හැදින්වීම - Introduction

රියදුරා යනු මනා බුද්ධියක් ඇති ක්ෂණිකව තීරණයන් ගත හැකි පුද්ගලයෙකි. එවැනි පුද්ගලයෙකුට තම වාහනය මෙන්ම තමන් ගමන් ගන්නා මාර්ගය, එම පරිසරයේ පවතින මාර්ග නීතිරීති හා මාර්ග ශිල්පීය ක්රනම පිළිබඳ අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත්වේ.

මේ සම්බන්ධයෙන් 1981 අංක 20 දරණ මෝටර් වාහන පනත බලපැවැත්වේ

1 comment: